• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන්

ප්‍රබල අනතුරු ඇඟවීමක්

6 March 2026
in පුවත්, විදෙස්
ඉරානය සම්පූර්ණයෙන්ම  විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයේ මිලිටරි සහ උපායමාර්ගික ඉලක්ක සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි. ‘Operation Epic Fury’ මෙහෙයුම යටතේ ඉරානයේ නාවික හමුදාව, මිසයිල පද්ධති සහ නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙම දැවැන්ත ප්‍රහාර දියත් කරන බව ඔහු අවධාරණය කළා.
ඉරාන රජය වසර 47ක් පුරා ඇමරිකාවට සහ ලෝකයට එරෙහිව භීෂණය වපුරමින් සිටින බවත්, එම පාලන තන්ත්‍රය අහිංසක ඉරාන ජනතාවට ද දැඩි හානි සිදුකර ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා. එසේම, යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති තෙල් මිල පාලනය කිරීමට තමා සතුව විශේෂ සැලසුමක් පවතින බවත්, මෙම මෙහෙයුම අවසන් වූ පසු තෙල් මිල පෙර පැවති මට්ටමටත් වඩා පහත වැටෙනු ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා. යුද්ධය අතරතුර තෙල් නැව්වලට ආරක්ෂාව සැපයීමට ඇමරිකානු නාවික හමුදාව යොදවන බව ද ඔහු මෙහිදී සහතික වුණා.
Post Views: 2
Previous Post

බහරේන් අගනුවරට ඉරානයෙන් ප්‍රහාරයකට

Next Post

මාර්තු මාසයේ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
මාර්තු මාසයේ ගෑස්  මිලෙහි වෙනසක් නැහැ

මාර්තු මාසයේ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
පේරාදෙණියේ  Luminex’26 කොළඹදී

පේරාදෙණියේ Luminex’26 කොළඹදී

6 March 2026
ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම  ආණ්ඩුව පෙරළයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ආණ්ඩුව පෙරළයි

6 March 2026
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved