• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවේ දැවැන්ත වංචා රැසකට හසුවූ ඉන්දීය සම්භවයක් සහිත සහෝදරයන් දෙදෙනෙකුට වසර 400කට වැඩි සිරදඬුවම්

13 March 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවේ දැවැන්ත වංචා  රැසකට හසුවූ ඉන්දීය සම්භවයක් සහිත  සහෝදරයන් දෙදෙනෙකුට  වසර 400කට වැඩි සිරදඬුවම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පදිංචි ඉන්දීය සම්භවයක් සහිත සහෝදරයන් දෙදෙනෙකු වන භාස්කර් සවානි (Bhaskar Savani) සහ අරුන් සවානි (Arun Savani) වීසා වංචා, සෞඛ්‍ය සේවා වංචා සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා රැසකට වැරදිකරුවන් වී තිබේ. මොවුන් දෙදෙනාට පිළිවෙළින් වසර 420ක සහ වසර 415ක උපරිම සිරදඬුවම් නියම වීමේ අවදානමක් පවතින බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරයි.
වීසා වංචාව යටතේ බොරු තොරතුරු ඇතුළත් H-1B වීසා අයදුම්පත් ඉදිරිපත් කරමින් ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඇති අතර එම ශ්‍රමිකයන්ගේ වැටුපෙන් කොටසක් නැවත ලබාගැනීමට ද මොවුන් කටයුතු කර ඇත. මීට අමතරව අමෙරිකානු රජයේ මෙඩිකේඩ් (Medicaid) සෞඛ්‍ය වැඩසටහන ඉලක්ක කරගනිමින් සිදුකළ මූල්‍ය වංචා, බදු පැහැර හැරීම් සහ නීතිවිරෝධී ලෙස උපයන මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා ද මොවුන්ට එල්ල වී තිබේ. මෙම අපරාධ ජාලය හරහා ඔවුන් වසර ගණනාවක් තිස්සේ ඩොලර් මිලියන ගණනක මුදලක් උපයා ඇති බව අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව පවසයි.
Post Views: 1
Previous Post

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරට පත් වෙයි

Next Post

ඔස්කාර් සම්මාන උළෙලේ පෙරළියක් කිරීමට සැරසෙන K-Pop Demon Hunters සහ Sinners

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved