• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයට 20 ගුණයක ප්‍රහාරයක් එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

10 March 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්  ඉරානයට 20 ගුණයක ප්‍රහාරයක් එල්ල කරන බවට  ට්‍රම්ප් අනතුරු අඟවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනය අඩාල කිරීමට ඉරානය පියවර ගතහොත් එරටට මෙතෙක් එල්ල නොවූ ආකාරයේ අතිශය විනාශකාරී ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව අනතුරු අඟවා තිබේ. එවැනි අවස්ථාවක දැනට එල්ල වන ප්‍රහාර මෙන් විසි ගුණයක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රහාර එල්ල කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 25ක පමණ ඉහළ අගයක පැවතීම නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් ද හදිසි රැස්වීමක් කැඳවා තිබුණි. මෙම තත්ත්වය හමුවේ ආසියා-පැසිෆික් කලාපයේ කොටස් වෙළඳපොළවල් කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇති අතර පසුගිය දින 10 තුළ අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ ඉලක්ක 5,000කට පමණ ප්‍රහාර එල්ල කරමින් ඉරාන නෞකා 50කට අධික ප්‍රමාණයක් සහ හමුදා ගුවන් තොටුපළ 6ක් විනාශ කර ඇති බව ද වාර්තා වේ. තවද ප්‍රහාර දැඩි කිරීමේ සූදානමක් ලෙස අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රබල B-52 බෝම්බ හෙලන යානා කිහිපයක් ද බ්‍රිතාන්‍යය වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 2
Previous Post

අල්ලස් පනත හා ආයතන සංග්‍රහය අනුව කුමාර ජයකොඩි ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි

Next Post

බලශක්ති අර්බුදය හමුවේ තායිලන්ත රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීමට නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
බලශක්ති අර්බුදය හමුවේ තායිලන්ත රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීමට නියෝග

බලශක්ති අර්බුදය හමුවේ තායිලන්ත රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීමට නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර  වීසා රහිත ගමන් පහසුකම් සැලසීමට නව ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වීසා රහිත ගමන් පහසුකම් සැලසීමට නව ගිවිසුමක්

10 March 2026
ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 2,197ක ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 2,197ක ව්‍යාපෘතියක්

10 March 2026
අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න

අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න

10 March 2026
ඉරාන නෞකාවට එල්ල වූ  ප්‍රහාරය පිළිබඳව කල්තියා දැනුවත් කර  නොතිබූ බව රජය පවසයි

ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කල්තියා දැනුවත් කර නොතිබූ බව රජය පවසයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර  වීසා රහිත ගමන් පහසුකම් සැලසීමට නව ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වීසා රහිත ගමන් පහසුකම් සැලසීමට නව ගිවිසුමක්

10 March 2026
ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 2,197ක ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 2,197ක ව්‍යාපෘතියක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved