• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද්ධයේදී මියගිය ඇමෙරිකානු සෙබළිය සාජන් මේජර් නිකොල් අමෝර්

4 March 2026
in පුවත්, විදෙස්
යුද්ධයේදී මියගිය ඇමෙරිකානු සෙබළිය සාජන් මේජර් නිකොල් අමෝර්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම අතරතුර එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඇමෙරිකානු සෙබළියකගේ තොරතුරු පෙන්ටගනය විසින් නිල වශයෙන් අනාවරණය කර තිබේ. ඇය 39 හැවිරිදි සාජන් මේජර් (Sgt. 1st Class) නිකොල් අමෝර් වන අතර, මින්සෝටා ප්‍රාන්තයේ පදිංචිකාරියකි. කුසයිට්හි ෂුඅයිබා (Port Shuaiba) වරාය පරිශ්‍රයේදී පසුගිය ඉරිදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඇය සමඟ තවත් ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
2005 වසරේදී ජාතික ආරක්ෂක බලකායට එක් වූ නිකොල් අමෝර්, 2006 වසරේදී ඇමෙරිකානු යුද හමුදා රක්ෂිත බලකාය වෙත මාරු වී තිබේ. 2019 වසරේදී කුවේට් සහ ඉරාකයේ සේවය කර ඇති ඇය, මෙවර මිය යන විට අයෝවා ප්‍රාන්තය පදනම් කරගත් 103 වැනි සැපයුම් අණදෙන මූලස්ථානයට (103rd Sustainment Command) අනුයුක්තව සේවය කරමින් සිටියාය. නිකොල් සමඟ මියගිය අනෙක් සෙබළුන් වන්නේ කැප්ටන් කෝඩි කොර්ක් (35), සාජන් නෝවා ටීට්ජන්ස් (42) සහ සාජන් ඩෙක්ලාන් කෝඩි (20) යන අයයි.
නිකොල්ගේ වියෝව සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයා වන ජෝසෆ් පවසන්නේ, සිය බිරිඳ මෙහෙයුම නිමවා නැවත නිවසට පැමිණීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබූ බවයි. දරුවන් දෙදෙනෙකුගේ මවක වන නිකොල්, සිය අවසන් දුරකථන සංවාදයේදී පවසා ඇත්තේ තමා ඉතා ඉක්මනින් නිවසට පැමිණෙන බවයි. මෙම ඛේදවාචකය පිළිබඳව ඇමෙරිකානු ආරක්ෂක අංශ මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මෙම ප්‍රහාරය හේතුවෙන් ඉරානයට එරෙහි ඇමෙරිකානු ප්‍රහාර තවදුරටත් දැඩි වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති
Post Views: 7
Previous Post

මගේ ජීවිතය නැවත ලැබුණා වගෙයි ස්විස් ජාතික ගුරුවරයෙකුට අහිමි වූ දුරකථනය දඹුල්ල පොලිසිය පැය කිහිපයකින් සොයා දෙයි

Next Post

පොලිස් නිලධාරීන් වෙනුවට ටච් ස්ක්‍රීන් ඉතියෝපියාවෙන් ලොව මවිත කරන ස්මාර්ට් පොලිස් මධ්‍යස්ථානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved