• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තෙල් නැව්වලට පහර දුන්නොත් ඉරානයේ කාර්ක් දූපතේ තෙල් නිධිවලට පහර දෙන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026
in පුවත්, විදෙස්
තෙල් නැව්වලට පහර දුන්නොත්  ඉරානයේ කාර්ක් දූපතේ තෙල් නිධිවලට පහර දෙන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා කිරීමට උත්සාහ කළහොත් ඉරානයේ ආර්ථික මර්මස්ථානයක් වන කාර්ග් දූපතේ (Kharg Island) තෙල් යටිතල පහසුකම් විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. ඉරානයේ තෙල් අපනයනයෙන් 90%ක්ම සිදුවන මෙම දූපතේ සියලුම හමුදා ඉලක්ක දැනටමත් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, ඉරානය හෝ වෙනත් පාර්ශවයක් නෞකා ගමනාගමනයට බාධා කළහොත් සිය මීළඟ ඉලක්කය තෙල් මධ්‍යස්ථාන වනු ඇති බවට රොයිටර් පුවත් සේවය හරහා අවධාරණය කර තිබේ.
ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ප්‍රහාර හමුවේ ආරක්ෂා වීමට ඉරානයට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම ඉරාන හමුදාව සහ එරට පාලනයට සම්බන්ධ පිරිස් වහාම ආයුධ බිම තබා රටේ ඉතිරිව ඇති සම්පත් හෝ බේරා ගැනීමට කටයුතු කිරීම ඥානවන්ත වනු ඇති බවට ද ඔහු අනතුරු අඟවා ඇත. දැනටමත් සැපයුම් බාධාවලට ලක්ව ඇති ලෝක තෙල් වෙළඳපොළ මෙම නවතම යුද උණුසුම හමුවේ තවදුරටත් කැළඹීමට ලක්වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

ජනාධිපති කාර්යාලයේදී විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජාතික සංහිඳියාව පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් අදහස්

Next Post

ඉරාකයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් ඇමරිකානු ගුවන් භටයින් 6ක් මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාකයේ සිදුවූ ගුවන් යානා අනතුරකින්  ඇමරිකානු ගුවන් භටයින් 6ක් මියයයි

ඉරාකයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් ඇමරිකානු ගුවන් භටයින් 6ක් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026
ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

14 March 2026
කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved