• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යයි

18 February 2026
in දේශීය, පුවත්
ඌව පළාත් සභාවේ ආදායම  අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඌව පළාත් සභාවේ 2025 වර්ෂයේ සමස්ත ආදායම රුපියල් බිලියන 04ක වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) බී.එල්. කුලරත්න මහතා නිවේදනය කරයි.
පළාත් සභාවේ ආදායම 2024 වර්ෂයේ පැවැති රුපියල් බිලියන 3.3ක මට්ටමේ සිට 2025 වසර අවසන් වන විට රුපියල් බිලියන 04 දක්වා වර්ධනය වී තිබේ. මෙය අපේක්ෂිත ආදායම් ඉලක්ක අභිබවා යාමකි.
මෙම සාර්ථකත්වයට හේතු වූ ප්‍රධාන කරුණු අතර නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගැනීම, හිඟ මුදල් අයකර ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළ සහ ද්විත්ව ආපදා තත්ත්වයන් මධ්‍යයේ වුවද සිදු කළ නිසි මූල්‍ය කළමනාකරණය ප්‍රධාන වේ.
ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා සහ ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන් දැක්වූ කැපවීම මෙම ජයග්‍රහණයට සෘජුවම බලපා ඇත.
2026 වර්ෂය සඳහා ද වඩාත් ඉහළ ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමටත්, පළාතේ සම්පත් උපරිම ලෙස භාවිත කරමින් මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 9
Previous Post

මොණරාගල බඩඉරිඟු අස්වැන්න සරු වෙයි

Next Post

ඥාතියකු වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකාවේ වුවමනාවන් මත  බලශක්ති ගනුදෙනු සීමා නොකිරීමට  ශ්‍රී ලංකාව සහ රුසියාව  වගබලා ගත යුතුයි

2 April 2026
රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්  සිදු කරන කෙටි පණිවිඩ (SMS) වංචා පිළිබඳව  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  අනතුරු ඇඟවීමක්

අපි ඔවුන්ට දැඩි ලෙස පහර දෙනවා ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

අධිකරණ ඇමැති හර්ෂණ සහ  ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්  අතර විශේෂ හමුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඉරාන යුද දේශනය

ට්‍රම්ප්ගේ ඉරාන යුද දේශනය

2 April 2026
මාර්තු මාසයේදී සංචාරකයින්  175,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට

මාර්තු මාසයේදී සංචාරකයින් 175,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved