• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධිකයි – වෙසක් සැරසිලි අලෙවිකරුවන්

2 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සව්කොළ හා වෙසක් පහන් කූඩූ සෑදීමට යොදා ගන්නා කම්බි මිළ ඉහළ යෑම හේතුවෙන් හා උණ බට හිඟ වීම හේතුවෙන් වෙසක් පහන් කූඩූ මිළද ඉහළ දැමූ බවත්, පසුගිය වසර වලට වඩා වෙසක් සැරසිලි වල අලෙවිය පහළ ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල නගරයේ වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ වෙලෙන්දන් කියා සිටින්නේ, ” මේ වන විට සව්කොළයක් රුපියල් 15 ක පමණ මිලකින් යුතු බැවින් අලවා වැඩ අවසන් කළ අඟල් 06 ක පමණ වෙසක් පහන් කූඩුවක් 350 ක් වෙනවා. සැකිල්ල විතරක් 200 ක් වෙනවා.ගිය පාර රුපියල් 100 කට දුන්න කූඩුවක් මේ සැරේ 200 කට විතර තමයි විකුණන්න වෙලා තියෙන්නේ.පාසල් වලට උණ බට වෙසක් කූඩු ගේන්න කියන නිසා උණ බට වලින් සකස් කරපු කූඩු දෙමාපියන් අපෙන් අරන් යනවා, ඒ නිසා පාසල් වලට අවශ්‍යය කූඩු අලෙවිය කරනවා, වෙසක් කූඩූ සැකසීමට උණ බට සොයා ගැනීමට විශාල අපහසුවක් තියෙනවා, බොහෝ දුර ගිහින් උණ බට සොයා ගෙන විත් සුද්ධ කරලා කම්බි බැඳලා මේ කූඩූ හදන්නේ, කම්බිත් මේ වන විට විශාල වශයෙන් මිළ ගිහින් තියෙනවා.ගිය පාරට වඩා වෙසක් කූඩු අලෙවියේ අඩුවක් තියෙනවා.අවුරුදු ආසන්නයේම වෙසක් පෝය යෙදීමත් ඒකට බලපාලා තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපයේදීවත් අලෙවිය සිදු වෙයි කියලා.ගිය සැරේ 08 ට ගත්ත සව්කොළය මේ පාර රුපියල් 15 ක් වෙලා තියෙන නිසා ඉතින් වෙසක් කූඩු මිලත් එකට එකක් ගණන් දාන්න සිද්ධ වෙලා තියෙනවා.ප්ලාස්ටික් කූඩු වෙළඳපොලේ තිබුණා කියලා හැබැයි සාම්ප්‍රදායිකව උණ බට වලින් සකස් කරන අපේ වෙසක් කූඩු වල අලෙවියට ගැටලුවක් වෙලා නෑ.පාසල් වලට උණ බට කූඩූ ගේන්න නිසා, අපෙන් අරන් යනවා.මේ දවස් වල වැස්ස නිසා අලවපු කූඩු පාරට පේන්න දාන්න බෑ, වැස්සෙන් බේරගෙන බොහෝම අමාරුවෙන් වෙලදාම් කරනවා.රටේ තත්වය නිසා තමයි ඉතින් මේ පාර කූඩු වල ගණන් දෙගුණ වෙලා තියෙන්නේ.සව් කොළ හා කම්බි ගණන්, උණ බට හොයාගෙන ඒවා කපලා ප්‍රවාහනය කර ගන්න ගියහම ලොරි කුළියත් වැඩි වෙලා, උණ බටත් සල්ලි වලට ගේන්නේ,වෙසක් සැරසිලි හා භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල මිල ඉකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඉහළ යාමත් , අමුද්‍රව්‍ය හිගයත් ඒවායේ මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි වෙළදුන් පෙන්වා දෙති.

විදුලි බුබුලු වැල් මිලද ඉහළ ගොස් ඇති බවත්, පවතින විදුලි බිල වැඩිවීම හේතුවෙන් නිතර ඒවා දල්වා ප්‍රදර්ශනය කිරීමේ ගැටලු පවතින බවද වෙළඳසැල් හිමියන් පවසති.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

රත්තොට ඩෙංගු වැඩසටහනක්

Next Post

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

editor

editor

Next Post

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved