කලාකීර්ති ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මියයනවිට 98 වන වියේ පසුවිය. ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළේය.