27 April 2024
#දේශීය

ප්‍රවීණ මාධ්‍යවේදීන් ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

කලාකීර්ති ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මියයනවිට 98 වන වියේ පසුවිය.

ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *