• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියට්නාම තානාපතිනිය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක්

19 March 2026
in දේශීය, පුවත්
වියට්නාම තානාපතිනිය සහ  ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  මහතා අතර විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වියට්නාම තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර නිල හමුවක් අද (19) පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සමුළුවේදී ගනු ලැබූ තීරණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී තානාපතිනිය විසින් පක්ෂ නායකත්වය දැනුවත් කරන ලදී. පවතින මැදපෙරදිග ගැටුම් සහ ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව සහ වියට්නාමය එම අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

Post Views: 1
Previous Post

අයර්ලන්ත ජාතිකයන් රඳවා තබා ගන්නා අතරතුර ICE ආයතනය ශාන්ත පැට්‍රික් දින සුබපැතුම් එක් කිරීම දැඩි විවේචනයට

Next Post

ඝාතනයට ලක්වූ ආරක්ෂක ප්‍රධානී ලාරිජානි වෙනුවෙන් ටෙහෙරාන් නුවරදී දැවැන්ත අවමංගල්‍ය උත්සවයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාව සහ පාකිස්ථානය අතර  න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

19 March 2026
Epstein ලිපිගොනු පිළිබඳ  හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික්  මන්ත්‍රීවරුන් පිටව යයි

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක  කපිල චන්ද්‍රසේන තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරයට

ලොවක් වසඟ කළ Labubu  රුපවාහිනී තිරයෙන් සිනමා තිරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව සහ පාකිස්ථානය අතර  න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

19 March 2026
Epstein ලිපිගොනු පිළිබඳ  හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික්  මන්ත්‍රීවරුන් පිටව යයි

Epstein ලිපිගොනු පිළිබඳ හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් පිටව යයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved