• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරන්නේ ගර්භණි මාතාවන් සහ දරුවන්ට බහුලව දෙන නිසා – අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල

5 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විටමින් “සී” ඖෂධය ගර්භනී මාතාවන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන බවත්, මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම ඖෂධ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ තොරතුරු ඔස්සේ මෙරට ජනතාව සදහා ලබාදීමට පියවර ගැනෙන බව හෙතෙම අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ විටමින් “සී” ඖෂධය මෙරට ඖෂධ ප්‍රමුඛතාවය සදහා ලබාදීම පිළිබදව පසුගියදා මාධ්‍ය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළ කෙරුණු අදහස් සම්බන්ධයෙනි.

එමෙන්ම එම ඖෂධය මෙරට ජනතාව අතර බහුලව භාවිතයට ගැනෙන ඖෂධයක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට අනුව මෙම ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුලත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසිය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වාර්ෂිකව විටටමින් “සී” ඖෂධ පෙති මිලියන 180 ක් අවශ්‍ය වන බවත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ මෙරට ඖෂධ නිෂ්පාදනකරුවන් මෙම විටමින් “සී” ඖෂධය නිෂ්පාදනය කරන බවයි. එම අයගෙන් අවශ්‍ය ප්‍රමාණයට පමණක් වෛද්‍ය සැපයීම් අංශයට ඖෂධ තොග ලබාගන්නා බව ද වැඩිපුර මෙම ඖෂධය ගෙන්වා තොග එකතු කර තබා ගැනිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවැසීය.

විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා කර වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ 850 ක් වැනි ප්‍රමාණයක් සහිත ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බවත්, එම ප්‍රමුඛතා ලැයිස්තුව සැකසීමේ දී විටමින් “සී” ඖෂධය ඇතුළත් කර නොතිබුණ ද අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවට ඇතුලත් කිරිමට නිර්දේශ ලබාගන්නා ලද්දේ ගර්භනී මාතාවන් සහ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව බාරව සිටින පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයන් කළ ඉල්ලීමකට අනුව එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට අනුව බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Post Views: 4
Previous Post

ආනයනික රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් – වීරසිංහ

Next Post

වගා ලිඳට වැටුණූ අලියා ගොඩට ගනි

editor

editor

Next Post
වගා ලිඳට වැටුණූ අලියා ගොඩට ගනි

වගා ලිඳට වැටුණූ අලියා ගොඩට ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved