• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

UPERIOR FRONT CAMERA සහ තවත් විශේෂාංග රැසක් සමඟ vivo V21e වෙළඳ පොළට එයි

29 June 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෘත්තීය මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කිරීමට බලාපොරොත්තු වන සියලුදෙනාටම සරිලන vivo, V21e ස්මාර්ට් ජංගම දුරකථනය vivo වෙතින් හඳුන්වා දී ඇත.

තරඟකාරී මිල ගණන් යටතේ විලසිතාත්මක, උසස්ම කැමරාවලින් සමන්විත නවෝත්පාදන ස්මාර්ට් ජංගම දුරකථන ඔබට හඳුන්වාදෙන vivo V-series යටතේ මෙම නවීන ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ. V21e හි 44MP Eye Autofocus Camera ඉදිරිපසින් ඇති අතර AI Night Portrait සමඟ ඒකාබද්ධව සිත් ඇදගන්නාසුළු ඡායාරූප සහ වීඩියෝ අත්දැකීම් ලබා ගත හැකිය.

vivo ශ්‍රී ලංකා හී ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියැන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “V21e නිපදවා ඇත්තේ ශ්‍රී ලංකාවේ විශේෂාංගවලින් පොහොසත් උසස් ස්මාර්ට් ජංගම දුරකථනයක් සඳහා වන අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් කරන්න කැමතියි. එමඟින් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය මුදා හැරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. V21e හි ඇති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Eye autofocus තාක්‍ෂණය මගින් දුරස්ථව වස්තුන් කෙරෙහි වුවද තියුණු අවධානයක් යොමු කරයි. වෙළඳපොලේ ඇති බොහෝ ස්මාර්ට් ජංගම දුරකථන වල ඉදිරිපස කැමරාවන්හි එවැනි විශේෂාංග දක්නට අපහසුය. V21e හි උසස් කැමරා සහ සහ ප්‍රබල ක්‍රියාකාරිත්වය මගින් ඔබේ සෑම දිනක්ම සුන්දර කරනු ඇත.

V21e,හි පැහැදිලි රූප ලබා දීම සඳහා vivo හි උසස්ම ගණයේ front-camera hardware සමඟ ඒකාබද්ධ වූ නවීනතම මෘදුකාංග සහ autofocus features, දියුණු night shots, සහ ultra-stable videos in 4K quality ආදී විශේෂාංග රැසක් පිරිනමයි.

V21e,හි f/2.0 aperture සහිත ප්‍රබල 44MP Eye Autofocus විශේෂාංගය අඳුරු පරිසරවල පවා වැඩි ආලෝක නිරාවරණයක් සඳහා ඉඩ ලබා දේ. AI Night Portrait සහ AI high-definition technology තාක්‍ෂණය සවිස්තරාත්මක රාත්‍රී ඡායාරූප ලබා ගැනීමට උපකාරී වේ. දෘඩාංග හා මෘදුකාංග ඒකාබද්ධ කිරීම තුළින් Super Night Selfie විශේෂාංගය හඳුනවා දී ඇති අතර එමගින් multi-level exposure හා multiple high-quality image frames වලින් සමන්විත දීප්තියෙන් ඉහළ රාත්‍රී දර්ශනවල විස්තර වැඩි දියුණු කරයි.

Dual-View Video, Slo-Mo Selfie Video, 4K Selfie Video, and Steadiface Selfie Video වැනි ඉහළ මට්ටමේ විශේෂාංග මඟින් පරිශීලකයින්ට විනෝද වීමට සහ ආකර්ශනීය Selfie ගැනීමට අවස්ථාව ලබා දේ.

ආකර්ෂණීය 64MP Night camera රූප වලට විශ්ෂ්ඨ ගුණාත්මක බවක් ලබා දෙන අතර ද්විතීයික කැමරා සමූහයක් මඟින් macro photography සහ wide-angle හා සංකීර්ණ දර්ශන සඳහා ක්‍රියාත්මක වේ. එසේම Super Night Mode, Stylish Night Filter, Art Portrait Video, Ultra Stable Video සමඟ ඒකාබද්ධව පසුපස කැමරාව ගුණාත්මක ඡායාරූප අත්දැකීමක් ලබා දෙයි.

 

V21e ස්මාර්ට් ජංගම දුරකථනය මෙම සියලු විශේෂාංගයන් මගින් ඔබේ ජිවිතයේ වටිනා අවස්ථාවන් මිතුරන් හා පවුලේ අය සමඟ මතක සටහන් බවට පත් කර ගැනීමට සහය වන සහකාරියක් සේ ඔබට සහය වෙයි. ඉදිරිපස සහ පසුපස කැමරාවලට ගුණාත්මක 4K ඡායා රුප සහ වීඩියෝ ග්‍රහණය කරගත හැකි අතර, එය Electronic Image Stabilization (EIS) සමන්විත වන අතර එමඟින් අතිරේක දෘඩාංග අවශ්‍යතාවයකින් තොරව software algorithms හරහා වැඩි ස්ථාවරත්වයක් ගෙන එන අතර ඉඩ ඉතිරි කිරීමද සිදු වේ. මෙම විශේෂාංගය මඟින් අතෙහි තබාගෙන කරනු ලබන වීඩියෝ කිරීම් වල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකිය.

 

සිනිඳු සෞන්දර්යාත්මක භාවයකින් යුතු V21e නවීන නිර්මාණ අංගයන් පහසුවෙන් සම්බන්ධ කරයි එසේම . පසුපස AG Glass නිමැවුම සුවපහසුවට රඳවා ගැනීමට ඔබ‌ට සහය වේ.

 

ඉදිරිපස FHD ultra-high resolution සහිත smoother visual effects ඔබ වෙත ගෙන එන විචිත්‍රවත් 6.44 ”AMOLED display එකක් දුරකථනයේ ඇත. එහි සිහින් සිරුරේ මි.මී. 7.38 ක් තුනී වන අතර බර ග්‍රෑම් 171 ක් පමණි. එය Roman Black සහ Diamond Flare වර්ණයන්ගෙන් ලබා ගත හැක.

 

vivo V21e ස්මාර්ට් ජංගම දුරකථනය Qualcomm Snapdragon 720G ප්‍රොසෙසරයකින්, 8GB RAM සහ 128GB ROM මගින් බලගැන්වෙන අතර යෙදුම්වල සුමට ක්‍රියාකාරිත්වයක් සහ පූර්ණ මතක ශක්තියක් මුදා හැරීමට හැකිවන පරිදි “+ 3GB” RAM එකකින්ද සමන්විතය. එය අතිවිශිෂ්ට ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ලබා දීම සඳහා Ultra game mode වලින් සමන්විතව හඳුන්වා දී ඇති අතර 33W Flash-Charge විශේෂාංගය මගින් අඛණ්ඩව වැඩි බැටරි පැය ගණනක් ඔබට හිමිකර දෙයි.

 

vivo හි නවතම හඳුන්වා දීම් වන V21 5G සහ V21e දැන් ශ්‍රී ලංකාවේ Abans, Dialog, Singhagiri, Daraz සහ දිවයින පුරා විසිරී ඇති අනෙකුත් බලයලත් අලෙවිකරුවන් මගින් මිලදී ගත හැකිය. V21e මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මාස 2 ක් සඳහා වලංගු 50GB Dialog Anytime Data පැකේජයක් හිමිවේ. එසේම V21 5G පාරිභෝගිකයින්ට ද දින 30 ක් සඳහා වලංගු 100GB Anytime Data පැකේජයක් හිමිවේ. V21e සහ V21 5G මිල පිළිවෙලින් රු. 74,990 / – ක් සහ රු. 99,990 / – කි.

 

Post Views: 0
Previous Post

බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්ගේ ගැටළු විසදා දෙන බව අමාත්‍ය ඩග්ලස් පවසයි

Next Post

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයීය ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයීය ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved