• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

දිනෙන් දින වැනසෙන වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය

3 October 2021
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කළුතර පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් දැවැන්ත විනාශයක් සිදු කරන බව මිහිකත සුරැකීමේ කාර්යංශ පවසයි.

එම කාර්යාංශයේ ලේකම් පේශල පසන් කරුණාරත්න මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ඒ බව සඳහන් කර සිටියේය “කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුන්දොල ග්‍රාමසේවා වසමතුල පිහිටා ඇති පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” නමින් හඳුන්වන දොළ මාර්ගය, ඉහල කඳුපන්ති වල ඇති උල්පත් වලින් ආරම්භ වී ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින්, අවට පරිසර පද්ධතියට ජීවය දෙමින්, අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහලට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරයි.

ඉතාම වටිනා පරිසර පද්ධතියකයට උරුමකම් කියනා මෙම පුස්සවල දොළ දෙපස ඇති රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපාදමා දැවැන්ත විනාශයක් සිදු කර ඇත. බිම හෙලා ඇති ඇතැම් ගස් වල කොටස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකිවේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම විනාශකාරී ක්‍රියාවන් වගකිවයුතු ආයතන වල කිසිඳු අවසරයකින් තොරව හොර රහසේ සිදුකර තිබේ.

දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුල කිසිඳු අයෙකුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු කල නොහැකි අතර යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබා ගැනීම කල යුතු වේ. එමෙන්ම මෙලෙස විනාශ කර ඇති භුමිය තුල දුර්ලභ ශාක විශේෂ ගණානාවක් හමුවන අතර මෙම දොළ මාර්ගය තුල මෙරටට ආවේනික වඳවීයාමේ තර්ජනයට පවා ලක්ව ඇති මත්ස්‍ය විශේෂයන් රැසක්ද දැක ගැනීමට හැකියාව ඇත.

මෙලෙස වටිනා රක්ෂිත භූමියක් විනාශ කිරීමෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට දැඩි තර්ජන ගෙන දෙන අතර දොළ රක්ෂිත පෙදෙසේ වන වැස්ම ඉවත්ව යෑම නිසා ජල පෝෂක ප්‍රදේශය වියලි යෑම සිදුවේ. එම නිසා දොළ මාර්ගයේ ජලය සිඳියෑම පවා සිදුවිය හැකි අතර එය ප්‍රදේශයේ ජල අවශ්‍යතාවයටද දැඩි බලපෑමක් එල්ල කරයි.

විශාල වටිනා කමක් සහිත දොළ රක්ෂිතයක්, මෙලෙස විනාශ කිරීම විශාල පරිසර හානියක් සේම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ද වන නිසා මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කර හැකි ඉක්මනින්ම මෙම දොළ රක්ෂිතය සංරක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල මිහිකත සුරැකීමේ කාර්යංශය ඉල්ලාසිටී.

 

පිටපත – පේශල පසන් කරුණාරත්න

මිහිකත සුරැකීමේ කාර්යංශ ලේකම්

 

Post Views: 6
Previous Post

ගැසට් ගහන්නෙත් රිවස් කරන්නෙත් ජනතාව ගැන හිතලයි – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Next Post

කාබනික පොහොර වලින් වගාව ජයගත් ගලේවෙල ගොවියෙක්

editor

editor

Next Post

කාබනික පොහොර වලින් වගාව ජයගත් ගලේවෙල ගොවියෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved