• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වලිබල් ෆිනෑන්ස් රුපියල් බිලියන 2.12ක ප්‍රාග්ධනයක් රැස්කරමින් ව්‍යාප්ති ගමනක

7 April 2026
in දේශීය, පුවත්
වලිබල් ෆිනෑන්ස්   රුපියල් බිලියන 2.12ක  ප්‍රාග්ධනයක් රැස්කරමින්  ව්‍යාප්ති ගමනක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන වලිබල් ෆිනෑන්ස් සමාගම, සිය Tier I ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරමින් ඉදිරි ව්‍යාප්ති කටයුතු සඳහා රුපියල් බිලියන 2.12ක මුදලක් රැස් කිරීමට සැලසුම් කර තිබේ. හිමිකම් නිකුතුවක් (Rights Issue) හරහා සිදුකෙරෙන මෙම ප්‍රාග්ධන සම්පාදනය යටතේ රුපියල් 72 බැගින් නව සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 29,431,675ක් නිකුත් කිරීමට නියමිතය. දැනට සිටින කොටස් හිමියන්ට ඔවුන් සතු සෑම කොටස් 8ක් සඳහාම එක් නව කොටසක් බැගින් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වේ.
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා පවසන පරිදි, 2007 වසරේ සිට ක්‍රමානුකූලව වර්ධනය වූ වලිබල් ෆිනෑන්ස් සමාගම මේ වන විට රුපියල් බිලියන 100ක දත්කම් සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙරට ප්‍රමුඛතම මුල්‍ය සමාගම් 5 අතරට ද පිවිස ඇත. දිවයින පුරා විහිදුණු ශාඛා 87ක් සහ 2,200කට අධික සේවක පිරිසකගෙන් සමන්විත මෙම සමාගම, නව ප්‍රාග්ධන සම්පාදනය හරහා සිය ණය ලබාදීමේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමටත් අපේක්ෂා කරයි. අභියෝගාත්මක ආර්ථික වටපිටාවක වුවද අවම අක්‍රීය ණය අනුපාතයක් (NPL) පවත්වාගෙන යාමට සමාගම සමත්ව ඇති අතර, මෙම නව පියවර මඟින් ආයෝජක විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇතැයි විශ්වාස කෙරේ.
Post Views: 1
Previous Post

මිලදී ගැනීමේ ශක්තිය අනුව යුරෝපයේ පොහොසත්ම සහ දුප්පත්ම රටවල්

Next Post

ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට සෙබළ බෙන් රොබට්ස්-ස්මිත් යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නව සන්නිවේදන කුලුනු සඳහා  වසර 5ක බදු සහනයක්

නව සන්නිවේදන කුලුනු සඳහා වසර 5ක බදු සහනයක්

7 April 2026
ගල් අඟුරු නිවැරදිද කියලා බලන්නේ, මම හෝ කවුරුවත් කාලා හපලා නෙමෙයි

ගුවන් තොටුපළ ආරක්ෂක දත්ත භාවිතයෙන්  අමෙරිකානු ICE ආයතනය 800කට වැඩි පිරිසක්  අත්අඩංගුවට ගනී

එකතු කළ අගය මත බද්ද  සංශෝධන පනත් කෙටුම්පතට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු නිවැරදිද කියලා බලන්නේ, මම හෝ කවුරුවත් කාලා හපලා නෙමෙයි

ගල් අඟුරු නිවැරදිද කියලා බලන්නේ, මම හෝ කවුරුවත් කාලා හපලා නෙමෙයි

7 April 2026
ගුවන් තොටුපළ ආරක්ෂක දත්ත භාවිතයෙන්  අමෙරිකානු ICE ආයතනය 800කට වැඩි පිරිසක්  අත්අඩංගුවට ගනී

ගුවන් තොටුපළ ආරක්ෂක දත්ත භාවිතයෙන් අමෙරිකානු ICE ආයතනය 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනී

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved