• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලංගොඩ වැරහුන්න ගම්මානය ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කෙරේ

20 March 2026
in දේශීය, පුවත්
බලංගොඩ වැරහුන්න ගම්මානය  ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානයක්  ලෙස සංවර්ධනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැරහුන්න ගම්මානය ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන අද (20) ආරම්භ විය. මෙතෙක් කිසිදු රජයක සැලකිය යුතු අවධානයක් යොමු නොවූ, දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජනතාව ජීවත් වන මෙම ගම්මානය නූතන පහසුකම් සහිත ආදර්ශ ගම්මානයක් බවට පත් කිරීම මෙහි අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, ක්‍රීඩාංගණ පහසුකම් නැංවීම ඇතුළු යටිතල පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම අවස්ථාවට බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ආරියදාස ගමඇතිගේ සහ බලංගොඩ නගරාධිපති පේෂල නිකලන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සංවර්ධන කටයුතු හරහා ගම්මානයේ පවතින සමාජ-ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤය ඉන්ධන මත පනවා ඇති වැට් බදු අඩු කරයි

Next Post

නාවික භටයන් 2000ක් රැගත් USS Tripoli යුද නෞකාව අරාබි මුහුදට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

20 March 2026
Strava ඇප් එක හරහා  ප්‍රංශ ගුවන් යානා ප්‍රවාහන  නෞකාවේ රහස්‍ය ස්ථානය  හෙළි වෙයි

අපනයන ක්ෂේත්‍රයේ අභියෝග  ජය ගැනීමට රජයේ පූර්ණ මැදිහත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක

Eid උත්සවය වෙනුවෙන් දිල්ලියේ උත්තම් නගර් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිංගික අපයෝජන චෝදනා ලැබූ හිටපු නාවික නිලධාරීගේ රු. කෝටි 100ක ජ්‍යොතිෂ අධිරාජ්‍යය සහ  දේශපාලන සබඳතා හෙළි වෙයි

ලිංගික අපයෝජන චෝදනා ලැබූ හිටපු නාවික නිලධාරීගේ රු. කෝටි 100ක ජ්‍යොතිෂ අධිරාජ්‍යය සහ දේශපාලන සබඳතා හෙළි වෙයි

20 March 2026
ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved