පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩල සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
එම ප්‍රහාර හමුවෙදී තවදුරටත් විරෝධතාකරුවන් ආණ්ඩුවට සිය විරෝධය පළකරමින් එම ස්ථානයේ රැඳී සිටි.
ඊයේ රාත්‍රියේ හොරුගෝම නමින් හඳුන්වමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දියත උද්‍යානය අසල රැදි සිටියේය. ඔවුන්ට ආහාර පාන ලබා දීමට බොහෝ පිරිස් කටයුතු කලේය. එම කාලය තුල රැස් කරන ලද ආහාර පාන ඒක තැනක තබා ඇති අතර අද ඇති වු පොලිස් පහර දීම් හමුවේ එම ආහාරපාන ඇති ස්ථානයද විනාශ වී ඇති බව දැක ගන්නට ඇත.