• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවිබිම්වලට ජලය කළමණාකරණය කිරීම හරියාකාරව සිදුකර නෑ – මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන

9 August 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජල කළමණාකරණය කිරීමට මහවැලි ව්‍යාපාරයේ විශාල නිලධාරීන් පිරිසක් සිටින බවත් එමෙන්ම එවැනිම විශාල පිරිසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සිටින අතර ඔවුන්ගේ නොසැලිකිළිබාවය එම ගැටලුවට හේතුවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ” මේ දිනවල අපේ රටේ විශාල නියඟයක් පවතින වෙලාවක්. අපි දන්නවා පහුගිය කාලවලදීත් ගොවීන්ට නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම මේ සැරේ ස්වභාවිකම ආපදාවක් ලෙසයි ඇවිත් තිබෙන්නේ. මෙහි ප්‍රතිපලයක් හැටියට තමයි මේ වන කොටත් උඩවලව ගොවිජනතාව විශාල වශයෙන් පිඩාවට පත්වෙලා තිබෙන්නේ. උඩවලව ජලාශයේ ජලය අඩුවෙනකොට ගොවිබිම්වලට ජලය කළමණාකරණය කිරීම හරියාකාරව කරලා නැහැ කියලා අපිට ඉතාම පැහැදිලියි. හැමදෙයක්ම දේශපාලනඥයන්ගේ උඩින් තමයි යන්නේ. නමුත් මේ ජලය කළමණාකරණය කරන්න මහවැලියේ ඉන්නවා විශාල නිලධාරීන් පිරිසක්. ඒ වගේම තව විශාල පිරිසක් ඉන්නවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. අපිට දැනෙනවා ගොවින්ගේ ප්‍රකාශ අනුව කාලයක් ජලය අපතේ ගිහින් තිබෙනවා කියලා. මේවා පිළිබඳව හරියාකාරව කළමණාකරණයක් නොකරපු එකේ ප්‍රශ්නයක් බවට තමයි පත්වෙලා තිබෙන්නේ. ඒ නිසා එහි වගකීම දරන්න ඕන කවුරුත්. අපි දැක්කා හුඟාක් ඉල්ලීම් කරලා උද්ඝෝෂණ කළා, සමහර පක්ෂත් ඇවිල්ලා මෙයින් ප්‍රයෝජනය අරගෙන ගොවි ජනතාව අවුස්සන එක තමයි ඔවුන් කරන්නේ. නමුත් දැන් සමනළ වැවෙන් ජලය ටිකක් හරි දෙනවා. මේ දෙන තින්දුව කලින් ගත්තනම් කොච්චර වටිනාවාද? මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කෘෂිකාර්මික කටයුතු කරන හුඟාක් දිස්ත්‍රික්කවල දැන් ජල හිඟයකට මුහුණදිලා තිබෙනවා. කුඹුරු, ගොයම් මේ වන කොටත් විනාශ වීමේ අවධානයකට පත්වෙලා තිබෙනවා. ඒනිසා මේ අවදානමට ලක්වෙලා තිබෙන ඒ ඒ ජලය අඩු ප්‍රදේශවල ගොවීන් පත්වෙලා ඉන්න තත්වය පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීන් සහ වාරිමාර්ග සහ මහවැලි නිලධාරීන් දැනටම ඒ පිළිබඳව උනන්දු වෙන්න ඕන. අපි මේවාට විසඳුම් සොයාගන්න ඕන. එහෙම නැතිනම් පිඩාවට පත්වෙලා සිටින ගොවිජනතාව සහ මේ රටේ ආර්ථිකය වැටෙනවා. කෘෂිකාර්මික රටක් කියන එක හුඟාක් දෙනෙක් අමතක කරලා වැඩකරන්නේ. කෘෂිකාර්මික රටක් හැටියට කෘෂිකර්මය කරන්න නම් ප්‍රධානම සාධකය තමයි ජලය. ඒ ජලය හරියාකාරව කළමණාකරණය කළේ නැත්නම් මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වගකිවයුත්තන්ගෙන් තව තවත් හානියට පත්නොවෙන්න කඩිනමින් වගබලා ගන්න කියලා.”යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 9
Previous Post

පොදු එකඟතාවයෙන් යුතුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යමු – ජනපති

Next Post

කාලගුණයේ සිදුවන වෙනස්වීම් දේශපාලනීකරණය කරන්න එපා – රාජ්‍ය ඇමති තෙන්නකෝන්

editor

editor

Next Post

කාලගුණයේ සිදුවන වෙනස්වීම් දේශපාලනීකරණය කරන්න එපා - රාජ්‍ය ඇමති තෙන්නකෝන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved