• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට අවශ්‍ය ඛනිජ තෙල් අපි ළග තිබෙනවා – ඇමැති ගාමිණි

14 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද මේ මොහොත වන විට ඛනිජ තෙල් සංස්ථාවට පැට්ට්‍රොල් සහ ඩිසලුත් රටට අවශ්‍ය ප්‍රමාණය අප සතුව ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අදහස් දැක් වු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා “අද ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබෙන්නේ තෙල් මිල වැඩිවීමත්, විදුලිය විසන්ධි කිරීමත් පිළිබඳවයි. තෙල් මිල වැඩි වීම මොන රජයක් තිබුණත් මේ අවස්ථාවේ වෙනස් කරන්න පුළුවන් වැඩක් නොවෙයි. අපේ රටේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවන විට ආර්ථික අර්බුදයක් තිබුණේ නැ. නමුත් ඒ ආණ්ඩුව ඇවිත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක මේ රට ලොකු අර්බුදයකට පත් වුණා. සංචාරකයින් පැමිණිම නතර වුණා. විදේශ ආධාර ලැබෙන එක නැති වුණා. ඊට අමතරව තෙල් සංස්ථාව සෘජුව තෙල් ගැනීමේ පිළිවෙත වෙනස් කළා. තෙල් සංස්ථාව ඛනිජ තෙල් ලබා ගත්තේ දින 190,180,85 ට දීර්ඝ කාලීන ණය වලටයි. අපි ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ පැවති ආණ්ඩුව ගත්ත තෙල් බිල් ගෙවන්න තිබුණා විශාල මුදලක්.දැන් මේ මොහොත වන විට ඒ මුදල් සියල්ලම අපිට දෙන්න සිදු වුණා. ඒ වගේම ලෝකයේ ඇති වෙච්ච ආර්ථික අර්බුදය නිසා දීර්ඝකාලීන ණයට දෙන තෙල් දීම පැරණි සැපයුම්කරුවන් ඔක්කෝම ප්‍රතික්ෂේප කළා. අපි ආණ්ඩුවක් හැටියට එයට බොහෝම අමාරුවෙන් මුහුණ දුන්නා. අද මේ මොහොත වන විට ඛනිජ තෙල් සංස්ථාවට පැට්ට්‍රොල් සහ ඩිසලුත් රටට අවශ්‍ය ප්‍රමාණය අපි ගාව තිබෙනවා. අද විදුලිබල මණ්ඩලයට, බලාගාරවලට ඕනකරන තෙල් ප්‍රමාණයක් සපයලා තිබෙනවා. රටේ ජනතාවට අවශ්‍යකරන තෙල් බෙදා හැරීමේ කටයුතු කරනවා. අද දවස වන විට සියලුම බෙදුම්හල්වලට තෙල් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. රජය පාඩු විදගෙන තමයි ඩිසල් ලබා දෙන්නේ. ඩිසල් තමයි වැඩියෙන් පරිබෝජනය සිදු කරන්නේ. අපි රජයක් හැටියට මේ කටයුතු කරනකොට මහජනතාවට යම් යම් අපහසුකම් ඇති වෙනවා.ඒවටත් අපි සහන දෙන ගමන් තමයි කටයුතු කරන්නේ. දැන් රාජ්‍ය සේවය සඳහා රුපියල් 5000 ක් පඩියට එකතු වෙනවා. විශ්‍රාමිකයින්ට ද රුපියල් 5000 ක් දෙනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ අර්ධ රාජ්‍ය අංශයත් පුද්ගලික අංශයටත් සහනයක් ලබා දෙන්නේ කෙසේද කියලා. අද විපක්ෂය විවේචනය කරනවා. නමුත් විපක්ෂයේ කවුරුත් විසඳුමක් දෙන්නේ නෑ. ඒ අය මේ සඳහා කිසිම විකල්පයක් කතා කරන්නේ නෑ. ඒ අය හැම තැනම බදු ගැහුව්වා. නමුත් අපේ ආණ්ඩුව පැමිණියාම කළේ ව්‍යාපාර ශක්තිමත් කරන්න බදු සහන දුන්නා. දැන් මේ ආර්ථික අහේනියත් එක්ක සමහර සමහර බදු ඇතුල් කරන්න වෙයි. නමුත් එදා යහපාලන ආණ්ඩුව කාලයේ කොවිඩ් අර්බුදයක් තිබුණේ නෑ. ලෝකයේ විනිමය අර්බුදයක් තිබුණේ නෑ. නමුත් අද අපේ දක්ෂකම නිසා මිසක් සංචාරක ව්‍යාපාරයක් අද නැති වෙනවා. රට වහපු වෙලාවේ රජයේ විවිධ උපක්‍රම කරපු නිසා කර්මාන්ත පවත්වා ගෙන ගියා. එම නිසා ඇගලුම් කර්මාන්තයේ ලෝකයේ වැඩිම නිෂ්පාදන කරපු රට ලංකාවට බවට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොන ප්‍රශ්න තිබුණත් කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දිපු නිසා තමයි අද අපි මේ විදිහට රට යන්නේ. දැන් මහජනතාව තුළ කොවිඩ් වසංගතය පිළිබඳව බයක් නැත්තේ මේ ආණ්ඩුව ගත්ත වැඩපිළිවෙළ නිසයි. ”යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කරනවා – ඇමතිනී පවිත්‍රා කියයි

Next Post

රත්න පොත් ශිල්පය පිහිටන්න නවමු ආරයකින්

editor

editor

Next Post

රත්න පොත් ශිල්පය පිහිටන්න නවමු ආරයකින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

3 September 2025
පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

3 September 2025
සජබ මන්ත්‍රී හරක් හොරකමේ

සජබ මන්ත්‍රී හරක් හොරකමේ

3 September 2025
චීනයේ 80 වන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවය අභිමානවත් ව බෙයිජිංහි දී

චීනයේ 80 වන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවය අභිමානවත් ව බෙයිජිංහි දී

3 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

3 September 2025
පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

3 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved