27 April 2024
#ව්‍යාපාර

රත්න පොත් ශිල්පය පිහිටන්න නවමු ආරයකින්

වසර 65 ක ඉතිහාසයක් ඇති රත්න අභ්‍යාස පොත් ප්‍රකාශකයෝ විසින් ශිල්පය පිහිටන්න තේමාව යටතේ තම නිශ්පාදන අලුත් කර තිබේ.

පසුගිය 10 වනදා කොළඹදී මෙහි ආරම්භය සිදු වු අතර එම සමාගම සමඟ ජනප්‍රිය ගායක වෛද්‍ය ප්‍රදිප් රංගනද එක්විය සනිටුහන් කලේ විධායක නිලධාරි ශනිල් සෙනරත් මහතා විසිනි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *