• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රීඩාවට උදව් කරන ලෝක ධනවතුන්ගේ ආකර්ෂණය කරගත හැකි ක්‍රමවේදයන් සකස් කළ යුතුයි -අමාත්‍ය රොෂාන්

3 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ ධනවතුන් ක්‍රිඩාවට බොහෝ සෙයින් ඇලුම් කරන අතර ඔවුන් ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා බවත් එවැනි ධනවතුන්ගේ ආකර්ෂණය අප රටේ ක්‍රීඩාව වෙත ද යොමු කරවා අපේ ක්‍රීඩාව ද වැඩි දියුණු කිරීමට හැකි යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 01 වනදා ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදිය.

ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබේ. එමගින් සෙසු ක්‍රීඩාවලට අතහිත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

ඉදිරියේදීත් අමාත්‍යවරයා මගින් ජාතික ක්‍රීඩා අරමුදල හරහා ඔවුන්ගේ සහය අනෙකුත් ක්‍රීඩා සංගම්වලට ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟත්වය පල කළේය.

2022 වසරේ එංගලන්තයේ බර්මින්හැං හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා මෙම සාකච්ඡාවේ දී එකඟත්වය පල කළේය.

වර්තමානයේ රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ එම ප්‍රදානය අප රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහත් රුකුලක් වන බැවින් එයට අමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය.

මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි වලදී දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා එළිදක්වමින් රටට කීර්තියක් ගෙන ඒවි යැයි අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් සහභාගී වූහ.

Post Views: 2
Previous Post

චීන තානාපති ජවිපේ නායකයා හමුවෙයි

Next Post

මල්වාන නඩුවෙන් බැසිල් , නඩේෂන් නිදෝස් කොට නිදහස්

editor

editor

Next Post

මල්වාන නඩුවෙන් බැසිල් , නඩේෂන් නිදෝස් කොට නිදහස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved