27 April 2024
#දේශීය

මල්වාන නඩුවෙන් බැසිල් , නඩේෂන් නිදෝස් කොට නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් මල්වාන නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට ම්පහ මහාධිකරණ අද නියෝග කලා.

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *