• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනයට කරනවා- රාජ්‍ය අමාත්‍ය රොෂාන්

14 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අප අමාත්‍යාංශය කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ වගේම නාගරික කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා මේ වන විට කසල අංගන 10 ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී තවත් 12ක් ස්ථාපිත කරනවා යැයි හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කාතන්කුඩි නගර සභාව මඟින් ස්ථාපිත කරන ලද යාන්ත්‍රික කොම්පෝස්ට් අංගනය (කව්ෂිමා) විවෘත කිරීමේ අවස්ථාව පසුගියදා එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යාවරයා මෙසේද පැවසීය ” යාන්ත්‍රික කොම්පෝස්ට් අංගනය හෙවත් කෞෂීමා ලෙස හඳුන්වන මෙම යන්ත්‍රය කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න දිරණ අමුද්‍රව්‍ය යොදා ගන්නා අතර ඒ සඳහා එකවර කසල ටොන් 50 ක් මෙම යන්ත්‍රයට දැමීමට හැකියාව තිබෙනවා. මෙහි ආයු කාලය අවුරුදු 20 කට අධිකයි. කසල ටොන් 50 ක් මඟින් කොම්පෝසට් පොහොර ටොන් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් මෙම යන්ත්‍රය මඟින් ලබා ගත හැකිය. දිවයිනේ ස්ථාන 10 ක මෙම අංගන ඉදි කර තිබෙනවා. තවත් ස්ථාන 12 ක ස්ථාපනය කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉහළ කොම්පෝසට් මෙම යන්ත්‍රය මඟින් ලබා දිය හැක. කැට පොහොර නිෂ්පාදනයටද මෙම යන්ත්‍රය උදව් කර ගත හැකිය. කාතන්කුඩි නගරයට ඇතුළු වෙන කොටම අලංකාරය දැකපුවාහම නගරාධිපතිතුමා දක්ෂයෙක් කියලා පේනවා. රටක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියටත් තිස් වසරක යුද්ධයක් ජය ගත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය වරයා හැටියටත් වර්තමාන රජය බලයට ගෙන ඒමට මේ රටේ ජනතාව තීන්දු කලේ අංක එක හැටියට රටේ ජාතික ආරක්ෂාව ගැන හිතලයි. අයවැයෙන් ජාතික ආරක්ෂාව සඳහා විශාල මුදලක් වෙන් කලා, යහපාලනය ආණ්ඩුව අත් බැඳල තිබුණ බුද්ධි අංශය සක්‍රීය කලා. රටේ ආරක්ෂාව සීරුවෙන් තියලා ශ්‍රී ලංකිකයන් විදිහට සියළු දෙනාට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් සාමය සමගිය සහිත පරිසරයක් මේ වන විට ඇති කරලා තියෙනවා. සාමයක් නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. එම නිසා ජානාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා පළවන වගකීම හැටියට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා රටේ සමාකාමී පරිසරය ඇති කරලා තියෙනවා. අපිට ඊලඟට තිබුණ වැදගත් ප්‍රශ්ණය තමා ලෝකයටම වසංගතයක් බවට පත්වුණ කොවිඩ් 19 උවදුර. අපි දන්නවා ලෝකයේ අනිත් රටවල් සමඟ සංසන්දනය කරලා බලනකොට කොවිඩ් වසංගතය ඉතාමත් හොඳින් පාලනය කලා පමණක් නොවේ, එසේ කරපු පස්වන රට හැටියට ගෙන ඒමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කටයුතු කලා.

රටේ ආර්ථිකයේදී මහින්ද රාජපක්ෂ මහතා එදා රට ගොඩ නැගුවා විතරක් නොවෙයි අධිවේගී මාර්ග, ගමේ මාර්ග පද්ධතිය, පාසැල්, විශ්ව විද්‍යාල, ඇළ වේලී යන සියල්ල ඇති කරලා මහජන සුභ සිද්ධිය උදෙසා කටයුතු කලා. එපමණක් නොවේ රටේ ආර්ථික වර්ධන වේගය සීයට 7.6 ට වර්ධනය කරලා තමා 2015 දී එතුමා රට භාර දුන්නේ. අපි රට බාර ගන්නා විට රටේ ආර්ථිකය තිබුනේ සීයයට 2.3 ට. කොවිඩ් අර්බුදය, ආර්ථික ප්‍රශ්ණය යන සියල්ල තිබුණත් රටට හොඳ කාලයක් එන විදිහට හා රටේ ආර්ථිකය හොඳ අතට ගෙන එන විදිහට වැඩ පිළිවෙළක් දැන් ආරම්භ කරලා තියෙනවා. මෙම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම සඳහා මුස්ලිම් සහෝදර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දීම මෙම ආණ්ඩුවට ශක්තියක් බව මම මේ වෙලාවේ මතක් කරනවා. ඔබ තුමන්ලා නියෝජනය කරන මන්ත්‍රීවරු ඉල්ලන සෑම වැඩපිළිවෙළක්ම අපි සැලකිල්ලට ගෙන අපේ වැඩසටහනට ඇතුළත් කරලා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් උපරිම වශයෙන් ඉටු කිරීමට මම කැපවෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ හරිත කෘෂිකර්මය වැඩ පිළිවෙළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමටත්, සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීමටත් විශාල විදේශ විනිමයක් ගෙන ඒමටත්, අපේ නිෂ්පාදන පිටරට වලට යැවීමටත් උදව් වෙනවා. ඒ සඳහා අපට වගකීමක් තියෙනවා ඉතාමත් ගුණාත්මක කාබනික පොහොර සැදීමට. එම වගකීම නගරාධිපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ට හා උප නගරාධිපතිතුමාට පැවරෙනවා. කසළ කළමාණාකරණය කරලා ගොවි ජනතාවට ලබා දෙන පොහොර කැට පොහොර දක්වා උසස් තත්වයට ගෙන ඒමට අපිට සහයෝගය දෙන්න පුළුවන් බව නගරාධිපතිතුමා වෙත සිහිපත් කරනවා.

මේ අවස්ථාවේදී මෙම කව්ෂිමා යන්ත්‍රය ලබා දීමට සහයෝගය දුන් සියළු දෙනාට ස්තූති වන්ත වෙනවා.

 

Post Views: 4
Previous Post

ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්

Next Post

අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැහුවා – කීර්ති තෙන්නකෝන්

editor

editor

Next Post

අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැහුවා - කීර්ති තෙන්නකෝන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved