• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස තිහෙන් රට බංකොලොත් කළේ කවුද? – විපක්ෂ නායක සජිත්

28 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාස තිහක් ඇතුළත රාජපක්ෂ පවුල විසින් අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (28) තෙවැනු දිනයට ගලිගමුව ප්‍රදේශයේ පැවැති විරෝධතාවයට එක්වෙමිනි.

රටේ ජාතික ජාතික සම්පත්, ජාතික දේපල, ජාතික ධනය හොරා කෑ නිසා එවන් බංකොලොත් තැනකට රට තල්ලු වූ බව ඒ මහතා පැවසීය.

දූෂණය හොරකම මැඩලීම වෙනුවෙන් ස්වාධීන බලවත් ආයතනයක් පිහිටුවන බවත්, එය කිසි ලෙසකින් වත් වෙනස් කළ නොහැකියි ස්ථිර ආයතනයක් ලෙස බලගන්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වගකීම පැවරෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට බව පැවසූ විපක්ෂ නායකවරයා කුමන හේතුවකටවත් එය වෙනස් නොවන බවද පැවසීය.

ජනතාවගේ මුදල් සොරා කෑ චූදිතයින් අධිකරණය අභියසට රැගෙන ගොස් දඬුවම් පැමිණවීමේ වගකීම්සහගත බලය, තිස් වසරක යුද්ධය නිමා කළ සරත් ෆොන්සේකා මහතාට පවරන බව ඒ මහතා කීය. අන් කිසිවකු සමඟ සමග සමගි ජන බලවේගයට ඩීල් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට ඩීල් ඇත්තේ මේ රටේ ලක්ෂ 220 ක ජනතාව සමඟ පමණක් බවද පැවසීය.

Post Views: 1
Previous Post

මැණික්හින්නේ සිදු වු අනතුරින් කාන්තාවක් මරුට

Next Post

ලිවොතයිරෝක්සින් ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයට

editor

editor

Next Post

ලිවොතයිරෝක්සින් ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved