• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

JA –LAN EX ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ

5 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඊයේ (04) වන දින බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය.

පසුගිය 02 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KAGA’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සාගර’ නෞකාව මෙම “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වූ අතර, එමඟින් දෙරටේ සබඳතාවය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම ආපදා සහන මෙහෙ‍යුම් සිදු කිරීමේදී ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීම අපේක්‍ෂා කරන ලදී.

ඒ අනුව, මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය තුළදී සෙවීම් සහ මුදවා ගැනීම් (SAR), නෞකා පෙළ හැඩ ගමන් කිරීම (DIVTACS), නෞකා අතර දුර පවත්වාගෙන යාම (SKBDL), නෞකා පෙළ ගුවන් ඡායාරූපකරණය (PHOTOEX) ඇතුළු නාවික අභ්‍යාසයන් සිදු කරන ලද අතර, ඒ සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ ‘KAGA’නෞකාවට අයත් H 60 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද සහභාගී විය.

“JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් 2021 ඔක්තෝබර් මස 04 වන දින දිවයිනෙන් පිටත් වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KAGA’ සහ ‘MURASAME’ නෞකාවන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහිදී ආචාර දැක්වීම ද සිදු කෙරිණි.

 

 

 

 

 

 

 

x c m ‘JA –LAN EX’ joint naval exercise successfully concludes off Colombo

The joint naval exercise – ‘JA –LAN EX’ held between the Japan Maritime Self-Defense Force (JMSDF) and Sri Lanka Navy concludes on a successful note off Colombo on 04th October 2021.

JMSDF ship ‘KAGA’ which arrived in Sri Lanka on an official visit on 02nd October 2021, took part in this joint naval exercise with SLNS Sagara of the Sri Lanka Navy in seas off Colombo. The prime motive of “JA –LAN EX’ was to enhance relationships, deepen cooperation between two countries and increase bilateral ties in the scope of Humanitarian Assistance Disaster Relief (HADR).

The exercise comprised Search and Rescue (SAR), Divisional Tactics (DIVTACS), Station Keeping by Distance Line (SKBDL), Photo Exercise (PHOTOEX) and Farewell Pass, with the assistance of a ship borne helicopter H 60 of ‘KAGA’.

Meanwhile, Sri Lanka Navy bade customary farewell to the departing ship ‘KAGA’ on successful completion of ‘JA –LAN EX’, as well as JMSDF ship ‘MURASAME’ in compliance with naval traditions as they were leaving the island.

Post Views: 11
Previous Post

මාතලේ ගත වු දිනය තුළ කොවිඩ් මරණ 03 ක්

Next Post

පොහොර ගැන ආණ්ඩුව ඇතුලේම ඡන්දයක් තියන්න – මන්ත්‍රී මනුෂගෙන් අභීයෝගයක්

editor

editor

Next Post

පොහොර ගැන ආණ්ඩුව ඇතුලේම ඡන්දයක් තියන්න - මන්ත්‍රී මනුෂගෙන් අභීයෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved