• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යතිවර මාපිය නිවහන බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

පූජ්‍ය පක්ෂයේ දෙමාපියන්ට නිවාස දහසක්

14 March 2026
in දේශීය, පුවත්
යතිවර මාපිය නිවහන බදුල්ල  දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බුද්ධ ශාසනය වෙනුවෙන් දරුවන් පූජා කළ, එහෙත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ නිසි නිවාස පහසුකම් නොමැතිව පසුවන දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් මූලික සාකච්ඡාව ඊයේ (මාර්තු 13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස 1,000ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර, තෝරාගනු ලබන එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 15ක මූල්‍ය ආධාරයක් ලබාදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිතයි.
මෙම සාකච්ඡාවේදී ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක “ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” වැඩසටහන පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඌව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවල සිරිනිවාස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post Views: 4
Previous Post

සිසු හෙද පුහුණුව සඳහා නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු අද බඳවා ගැනේ

Next Post

ජනාධිපති කාර්යාලයේදී විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජාතික සංහිඳියාව පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් අදහස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026
ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

14 March 2026
කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved