• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

12 February 2026
in දේශීය, පුවත්
අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර  පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අතරතුර වෙනත් අයකුගේ හැඳුනුම්පතක් භාවිතා කරමින් ක්‍රීඩාංගණයට ඇතුළු වූ 19 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩාංගණයේ ටෙන්ට් ඇදීම සඳහා තාවකාලික පදනම මත බඳවාගෙන සිටි සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මොහු ක්‍රීඩාංගණය තුළ සේවය කරමින් සිටියදී අද පස්වරු 1.00 ට පමණ ක්‍රීඩාංගණ බලධාරීන් විසින් ඔහුව හඳුනාගෙන පොලිසියට භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු භාවිතා කර ඇත්තේ මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැබෑ සේවකයාගේ හැඳුනුම්පත බව පොලිසිය අනාවරණය කර ගත්තේය. අදාළ සැබෑ සේවකයා අද දින සේවයට වාර්තා කර නොමැති අතර ඔහුගේ අනන්‍යතාවය අවභාවිත කරමින් ක්‍රීඩාංගණයට ඇතුළු වීම හේතුවෙන් සැකකරුට අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වන විට පල්ලේකැලේ පොලිස් ස්ථානයට භාර දී ඇත.
Post Views: 4
Previous Post

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සතොස හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙකුට ඇප

Next Post

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත වෙළඳ වාසියක්

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත  වෙළඳ වාසියක්

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත වෙළඳ වාසියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන ජාතික මහජන කොංග්‍රසය  ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹෙයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම  ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

5 March 2026
කමේනිගේ අභාවයට ශෝකය  පළ කිරීමට හිටපු ජනපති රනිල්  ඉරාන තානාපති කාර්යාලයට යයි

කමේනිගේ අභාවයට ශෝකය පළ කිරීමට හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ජාතික මහජන කොංග්‍රසය  ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹෙයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම  ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved