• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ZTE Blade A5 2020 ස්මාර්ට් දුරකථන මාදිලිය දැන් සිංගර් අලෙවිසැල් වෙතින්

23 May 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ZTE සමාගම වෙළඳපොළට හඳුන්වා දුන් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන ZTE Blade A5 2020 දැන් දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වෙතින් මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වී තිබේ.

2GB RAM සමග අඟල් 6.088 විශාල දර්ශන තිරයකින් යුත් මෙම මාදිලිය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කරනු නො-අනුමාන ය.

ඉතාමත් ආකර්ෂණීය නිමාවකින් යුත් ZTE Blade A5 2020 මාදිලිය, තද කොළ, නිල් සහ කළු වර්ණ වලින් ලබාගත හැකි වේ. වෙළඳපොළේ ඇති අනෙකුත් මෙම මට්ටමේ ස්මාර්ට් දුරකථන මාදිලි වලට වඩා බෙහෙවින් කැපීපෙනෙන ලෙස ZTE Blade A5 2020 මාදිලිය නිර්මාණය කර ඇත. සහනදායී මිල පරාසයක් තුළ ආකර්ෂණීය ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමට සොයන කාටත් මෙය අගනා විසඳුමක් වනු නිසැක ය.

2GB RAM වලට අමතර 32GB ROM සහිත ZTE Blade A5 2020 මාදිලියට යොදා ඇත්තේ 3200mAh බැටරියකි. Android R Go මෙහෙයුම් පද්ධතිය සහිත මෙම දුරකථන මාදිලියට 1.6 Octa-Core CPU එකක් ඇතුළත් කර තිබේ. සුපැහැදිලි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීමේ හැකියාව ඇති 13MP සහ 8MP කැමරා දෙකක් මෙහි පසුපස කැමරා පද්ධතියට යොදා ඇති අතර ඉදිරිපස (සෙල්ෆි) කැමරාව 8MP වේ. 32GB අභ්‍යන්තර මතක ධාරිතාවක් ඇති නිසා වීඩියෝ දර්ශන රිසි සේ ගබඩා කර තබාගත හැකි අතර, App manager system මගින් Apps කළමනාකරණය කරගැනීම වඩාත් පහසු කරයි. 6.088” HD Waterdrop Notch දර්ශන තිරය, තියුණු හා සුපැහැදිලි දර්ශන ඔස්සේ නරඹන්නන්ට ආනන්දනීය අත්දැකීමක් තිළිණ කිරීමට සමත් ය.

ZTE Blade A5 2020 ස්මාර්ට් දුරකථන මාදිලියෙහි මිල රු. 33,999/- කි. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට දැන් www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැකි වේ.

ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.

 

පිටපත – PR

 

 

Post Views: 4
Previous Post

සා.පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට සියලු සහයෝගය දෙන්න – අධ්‍යාපන ඇමැති

Next Post

SLT සමූහය බාධක හමුවේ නැවතත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

editor

editor

Next Post

SLT සමූහය බාධක හමුවේ නැවතත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved