• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය

3 October 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගන්නා බවට වූ පුවතක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

එම පුවත පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවකට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමකින් තොරව මෙම මාධ්‍ය වාර්තා පළ කර ඇති බව හෙළිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ වසර 03 ක පමණ කාලයක සිට එම ප‍්‍රදේශයට බලපෑ දැඩි නියඟය හේතුවෙන් සියලු ප‍්‍රදේශවාසීන් පීඩාවකට ලක්ව ඇතත්, මුරුංගා කොළ තම්බා ආහාරයට ගැනීමට තරම් එම පවුල ආර්ථික දරිද්‍රතාවයකින් පෙළී නොමැති බවට එම පවුලේ සාමාජිකයින්ගෙන් සහ අසල්වාසීන්ගෙන් ද කළ විමසීමේදී හෙළිවී තිබෙන බවයි.

නියඟය හේතුවෙන් පීඩා විඳි එම ප‍්‍රදේශයේ ජනතාවට රජය විසින් ලබාදුන් නියං සහනාධාර සහ අනෙකුත් ආධාර මෙම පවුලට ද හිමිවී ඇති අතර, අදාළ ගෘහ මූලික බී. පියසේන මහතාට වකුගඩු රෝගී ආධාර සහ සමෘද්ධි සහනාධාර ලැබෙන බව ද විමර්ශනවල දී හෙළිදරව් වී ඇත.

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, ග‍්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාරවරුන් ප‍්‍රමුඛ රාජ්‍ය තන්ත‍්‍රයේ නිලධාරීන්ගේ ද ප‍්‍රකාශ, විමර්ශන කටයුතු සඳහා උපයෝගී කරගෙන තිබෙන අතර, එම සියලු විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අදාළ මාධ්‍ය වාර්තා මගින් සත්‍ය තත්ත්වය විකෘති කර ඇති බවයි.

නිවැරදි තොරතුරු රහිතව එම පුවත වාර්තා වීම හේතුවෙන් රට තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කනගාටුව පළ කරන අතර ම, රජය අපහසුතාවයට පත්කරන එවැනි අසත්‍ය පුවත් වාර්තාකරණයෙන් බැහැර වන ලෙසට ද අදාළ මාධ්‍ය ආයතන වෙත අවධාරණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Post Views: 11
Previous Post

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

Next Post

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

editor

editor

Next Post

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved