• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.

6 March 2025
in දේශීය, පුවත්
කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

වෙළදපොලේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරිමෙහිලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත් වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 2025.03.05 දින ජාත්‍යන්තර වෙළද කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අතර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි .

එහිදි කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළදපොල තුල පවතින ගැටළු, එම නිෂ්පාදනවල සාම්පල පරික්ෂාකරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධව අවධානය යොමු කල අතර වෙළදපොල තුල පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය , නිෂ්පාදනයන් සහතිකකරණය , නිෂ්පාදකයන් ලියාපදිංචිය , අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය , පාරිභෝගිකයා ආරක්ෂාකිරීම තහවුරු කිරීම පිළිබද සාකච්චා කරන ලදී. පාරිභෝගිකයා නොමගයැවීමෙන් තොරව නියමිත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලට වෙළදපොල තුල අලෙවිකිරීමට අවශ්‍ය දැනුවත්කිරීම් හා නීතිරීති ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමුකළ අතර ජාත්‍යන්තර වෙලදපොලට සරිලන පරිදි පවතින නීති යාවත්කාලීන කිරීම ප්‍රධාන අරමුණක් බව එම නියෝජිතයන් ප්‍රකාශ කරන ලදී.

එම ක්‍රියාදාමය සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහයෝගයද ලබාදෙන ලෙස කොමිසමෙහි නියෝජිතයින් අධිකාරියේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදි .

Post Views: 16
Previous Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහි‌ටුවන ලද ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි

Next Post

කාලගුණයේ වෙනසක්

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ තත්වය

කාලගුණයේ වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved