• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහි‌ටුවන ලද ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි

6 March 2025
in දේශීය, පුවත්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහි‌ටුවන ලද ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහි‌ටුවන ලද ජාතික උපදේශක කමිටුව ඊයේ (05) පළමුවරට රැස්වුණා.
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සම සභාපතිත්ත්වය යටතේයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා උපායමාර්ග සැකසීම සම්බන්ධ ජාතික මට්ටමේ විද්වත් මණ්ඩලයක් (Think Tank) ලෙස කටයුතු කිරීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.
මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනයට සම්බන්ධ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්බන්ධීකරණ ප්‍රයත්නයන් සහතික කරමින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා උපායමාර්ගිකව මඟ පෙන්වීම මෙහි අරමුණ වේ.

 

Post Views: 55
Previous Post

කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

Next Post

කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.

Editor TTV News

Editor TTV News

Next Post
කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.

කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved