• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විලාසිතා

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි

16 March 2020
in විලාසිතා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ගුවන්විදුලිසංස්ථා සභා ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නියෝජනය කරන සියලු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය ආයතන ප්‍රධානින් සහභාගි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරෝනා ඇත්ත සහ බොරුව යනුවෙන් විශේෂ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් සජීවී වැඩසටහනක් (15) ඉරිදා දින පෙ.ව 10.00 සිට 11.30 දක්වා සියලුම ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකාවල විසුරවා හරින ලදි.

මෙවැනි වසංගත තත්වයක් උත්සන්න වන අවස්ථාවේ එය මැඩපැවැත්වීමට ජාතික මෙහෙවරක් සේ සළකා සියලු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය සාමූහික වගකීමකින් එක්ව “කොරෝනා – ඇත්ත සහ බොරුව” නමින් කොරෝනා මර්ධන වැඩසටහනක් දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම සන්නිවේදනයේ මහගෙදර වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මාධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටු කල බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා පැවසිය. 

Post Views: 5
Previous Post

ඉතාලියෙන් ආ තවත් 7 කට කොරෝනා

Next Post

කුලියට ගත් පක්ෂය කරන දේවල් ගැන පරිස්සම් වන්නැයි වජිර කියයි

editor

editor

Next Post

කුලියට ගත් පක්ෂය කරන දේවල් ගැන පරිස්සම් වන්නැයි වජිර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

18 March 2026
මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව  විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට  බලතල

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට බලතල

18 March 2026
දිවයිනේ පළාත් රැසකට  ප්‍රබල අකුණු සහ තද සුළං  පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් රැසකට ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

18 March 2026
විදෙස් සංචාරකයන්  උණුසුම් ලෙස පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

විදෙස් සංචාරකයන් උණුසුම් ලෙස පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

18 March 2026

Recent News

දකුණු ලෙබනනයේ ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාවෙන් යළිත් නියෝග

දකුණු ලෙබනනයේ ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාවෙන් යළිත් නියෝග

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

18 March 2026
මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව  විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට  බලතල

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට බලතල

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved