• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුලියට ගත් පක්ෂය කරන දේවල් ගැන පරිස්සම් වන්නැයි වජිර කියයි

16 March 2020
in දේශීය

සන්ධානයක් සකස් කිරීම වෙනුවට දේශපාලන පක්ෂයක් කුලියට ලබා ගෙන සිදුකරන මැතවරණයේ දී ඡන්ද දායකයින් මෙන්ම අපේක්ෂකයින් පරිස්සම් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරිමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව හෙතෙම පැවසිය.

ඔහු පවසන්නේ විනයක් හා පාලනයක් නොමැති කුලියට ලබා ගත් පක්ෂයක කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සන්ධාන ගත නොවන බවයි.

ප්‍රධාන දේශපාලන ව්‍යුහයේ විනයක් හා පාලනයක් තිබිය යුතු බවත්, එවැනි නොමැති ස්වාධීන කණ්ඩායම් සමඟ තරග කිරීම රටට හා ජාතියට සිදුකරන මහා බරපතළ ඛේදවාචකයක් බවත් අබේවර්ධන මහතා කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 5
Previous Post

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි

Next Post

අවුරුදු 13ක දැරියකටත් කොරෝනා

editor

editor

Next Post

අවුරුදු 13ක දැරියකටත් කොරෝනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved