27 April 2024
#දේශීය

ඉතාලියෙන් ආ තවත් 7 කට කොරෝනා

ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ දැනට තහවුරුවී ඇති කොරෝනා මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 කි.
ඔවුන් ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතන (IDH ) ⁣රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *