• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඝෝෂාකාරී නාද රටා සහිත රථ වාහන වටලන්න – ජනපති පොලිසියට උපදෙස් දෙයි

6 April 2019
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අධි ඝෝෂාකාරි ආකාරයේ නාල රටා සහිත රථ වාහනවල ශබ්ද පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විසින් රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබිය.

පරිසර දුෂණයේ අංගයක් වන ශබ්ද දුෂණය මැඩැලීමටත් අනාගතයේ දී සංවර්ධිත විනය ගරුක රටක් බිහිකිරීමට කෙටි කාලීන හා දිර්ඝ කාලිනව ගතයුතු තීන්දු තීරණ පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

රථවාහන නීති උල්ලංඝනය සහ ඩෙසිබල් 105 ට වඩා වැඩි නළා සඳහා අවශ්‍ය නීති කි‍්‍රයාත්මක කිරීමට ලංකාවේ සියලූම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් මෙහිදී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දී ඇත.

මීට අමතරව රටේ සියලූම පාසල් සිසුන්, සියලූම මගීන් සහ රියදුරන් සම්බන්ධ කරගනිමින් නිශ්ශබ්දතා දිනයක් ප‍්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම සාකච්ඡාවේ විශේෂත්වය වනුයේ මේ සඳහා පැමිණි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සියල්ලම සහ සියලූම ආයතන නීති රීති කි‍්‍රයාත්මක කිරීමට එකඟතාවය පළ කිරීමයි.

Post Views: 9
Previous Post

ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට 07 දා අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අභියසදී

Next Post

මධුෂ් ලංකාවට ගෙන්නේ විශේෂ ආරක්ෂක රැකවරණය මැද

editor

editor

Next Post

මධුෂ් ලංකාවට ගෙන්නේ විශේෂ ආරක්ෂක රැකවරණය මැද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

20 January 2026
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

20 January 2026
බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

20 January 2026
හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළට : ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි

පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළට : ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි

20 January 2026
සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved