• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු

6 March 2025
in දේශීය, පුවත්
නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ට ග්ලූකෝමා රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගෙන් සියයට 90ක්ම හඳුනාගෙන නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ග්ලූකෝමා අනුකමිටුවේ සභාපති අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ පුද්ගලයින් 100 දෙනෙකු ගත් කළ ඉන් 3යි දශම දෙකකට ග්ලූකෝමා වැළඳීමේ අවදානමක් පවතින බවයි.

ග්ලූකෝමායනු ඇහේ පීඩනය වැඩි වීම නිසා ඇහේ ස්නායුවල තෙරපීමක් ඇති වී පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමකි.

එනම් ඇහේ ස්නායුවලට සිදුවන බලපෑම් නිසා ස්නායු විනාශ වීම නිසා ඇති වන තත්ත්වයකි.

එහි අවසාන ප්‍රතිඵලය අන්ධභාවයට පත් වීමයි.

අවුරුදු 40ට වැඩි පිරිස් වසරකට වරක්වත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමාව සඳහා  සිදු කර ගත යුතු බවයි අක්‍ෂි ශල්‍ය විශේෂඥවරිය පෙන්වා දෙන්නේ.

ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් හෝ ඕනෑම ශික්ෂණ හෝ මහ රෝහලකින් හෝ ඇතැම් මූලික රෝහල්වලින් නොමිලේ  ඔබට  කර ගත හැකියි.

  • ITN
Post Views: 9
Previous Post

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි අසුරන 30000 ක්  අල්ලයි

Next Post

කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved