27 July 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිපත් කිරීමේ විශේෂ දේව මෙහෙයට ජනපති එක්වෙයි

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මිය ගිය අය සිහිපත් කරමින් විශේෂ දේව පූජාවක් ඊයේ (21) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

ලංකා සභාවේ අගරදගුරු හා කොළඹ දියෝකිසියේ රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් කනගසබේ හිමිපාණන් වහන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වුණු අතර පේරි බ්‍රෝහියර් පියතුමා ඇතුථ පියතුමන්ලා මීට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *