27 April 2024
#ක්‍රීඩා

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තිය හිමි කර ගනි

2019 වසර සදහා දැල් පන්දු ලෝක කුලසානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත්විය. එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.

නවසීලන්තය අවසන් වරට ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කරනු ලැබුවේ 2003 වසරේදියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *