26 July 2024
#විදෙස්

මෝදීට විශිෂ්ඨ ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ (BJP)භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට විශිෂ්ට ජයක් හිමි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. 

ඒ, එරට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 542න් ආසන 346 ක ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින්. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය වැඩි ආසන 255 කින් ජය ගෙන තිබේ. 

රාහුල් ගාන්ධිගේ කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට හිමි වී ඇත්තේ ආසන 91 සංඛ්‍යාවක් පමණයි.

වෙනත් පක්ෂ සියල්ලන්ම ලබා ගෙන ඇත්තේ ආසන 105 ක පමණක් බව ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. එසේම

Leave a comment

Your email address will not be published. Required fields are marked *