27 July 2024
#දේශීය

රට සුරක්ෂිත කරන්න ප්‍රමුඛත්වය දෙන්න – එජාප නායක රනිල් කියයි

කොරෝනා වෛරසයේ අර්බුදකාරි අවස්ථාවකදී ජය ගත හැකි වන්නේ දේශපාලන වාසි පිටුපස හඹා යෑමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වය දීමෙන් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවිමේ අවදානමකට ශ්‍රි ලංකාව ඇද වැටී ඇති බවයි. එසේම ඒ සඳහා පරිපුර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට රජය කටයුතු කර නොමැති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *