27 July 2024
#දේශීය

සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත් වෙයි

2018 වසරෙ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත. එම ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත්කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීමේ දී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බවයි.

විභාගය මධ්‍යස්ථාන 4661ක දී පැවැත්වු අතර ඊට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 656641ක්.

ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිස බලා ගත හැකි බව විභාග කොමසාරිස් කාර්යාලය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *