27 April 2024
#විදෙස්

වෙනිසියුලාවේ විපක්ෂ නායකට වසර 15 ක තහනමක්

වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිිඩෝට හට රජයේ කටයුතු වසර 15 ක තහනමක් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම වාර්තා සඳහන් කළේ නීතිය මගින් ලබාදෙන උපරිම සීමාව අනුව ඔහුට කටයුතු කළ හැකි බවයි රාජ්‍ය මූල්‍ය පාලකවරයා නිවේදනය කර ඇති බවයි.

ජුවාන් ගුවයිඩෝගේ පෞද්ගලික මූල්‍ය ප‍්‍රකාශනයක් සම්බන්ධයෙන් ගැටලුවක් මෙම තහනමට මුල්වී තිබේ. වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ තමා අන්තර්වාර ජනාධිපති බව පසුගිය ජනවාරි මාසයේදි ප‍්‍රකාශ කළා.

ඇමරිකාව ඇතුළු රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් ඔහුට සහය පළකල බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *