27 July 2024
#දේශීය

සිරිකොතට මම ගියේ නෑ – කථානායක ජනපතිට ලියයි

2015 ජනවාරි 15 වනදා කථානායක ධුරයට පත් වු පසු තමා එක්සත් ජාතික මුලස්ථානය වන සිරිකොත මන්දිරයට පා තබා නොමැති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා අද (15) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ කථානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම සිහිපත් කර දීම සම්බන්ධයෙන් ස්තුතිය පල කරන බවයි.

එසේම මන්ත්‍රීවරුන් 122 කු වෙනුවෙන් පෙනී සිටිම ප්‍රජාතන්ත්‍රවාදීව බහුතරයට කන්දීම මිස, පක්ෂග්‍රාහී වීමක් නොවන බව කථානායකවරයා එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.

කථානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *