27 July 2024
#දේශීය

හෙලිකොප්ටර් මගින් විෂබීජනායක ඉසින්නේ නෑ – ගුවන් හමුදාව

අද රාත්‍රි 11.30 ට කොරෝනා වෛරසය මර්දනය සඳහා හෙලිකොප්ටර් මගින් විෂබිජ නාශක ගුවනින් ඉසින බවට අසත්‍ය පනිවුඩයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය අසත්‍යයක් බවට ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් විසින් සත්‍ය නොවන තොරතුරු කිසිදු වගකීමකින් තොරව ප්‍රචාරණය කිරීමක් සිදුවන අතර එවැනි දේ කිරීම තුළින් මහජනතාව අපහසුතාවයට පත් වන ඇත.

එම නිසා වගකීමක් සහිත මාධ්‍ය වාර්තා පමණක් පමණක් අවධානය යොමු කරන මෙන් රජය ඉල්ලා සිටි.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *