• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරට පුළුවන්නම් මමත් උදව් කරනවා – දුමින්ද කියයි

9 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබන 16 වැනිදා ජනාධිපති වෙන්න පුළුවන් නම් තමාගේ සහායත් ලබා දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් තරුණ බළ මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේදී පැවැති රැස්වීමකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා, “ අනුර කුමාර දිසානායක මහතාට මේ රටේ ඡන්ද ලක්ෂ 04 ක් , 05 ක් ඇති තාරුණ්‍යයට වුණුත් එපා – මුණුත් එපා කියලා හිතලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නොත් තමන්ගේ පළවැනි ඡන්දය, රටේ නායකයා තෝරා ගන්න තියෙන වෙලාවේ, නොවටිනා කෙනෙකුට කතිරය ගහලා ඡන්දය ගඟට කැපුව ඉනි වෙනවා.රටට, ආගමට, ජාතියට ඒ ඡන්දය වටින්නේ නෑ.අනුර කුමාරගේ කථා වලට මමත් හරි ආසයි, දැක්ම-මතවාදය හොඳයි,නොවැම්බර් මාසේ 16 අපි කතිරය ගහන්නේ හොඳම කථාවට දෙන මනාපයක් නෙමෙයි.අපි තෝරන්නේ රටේ නායකයෙක්, අනුර කුමාරට 16 වැනිදා ජනාධිපති වෙන්න පුළුවන් නම් මමත් එනවා අනුර කුමාරට උදව් කරන්න.එයාට ජනාධිපති වුණොත් ඔය කියන ඒවා කරන්න පුලුවන්.ජනාධිපති වෙන්න බැරි නම් අපි ගහන කතිරය වැඩක් වෙන්නේ නෑ. යැයි පැවසීය.

දිලිනි සමන්මලි 

Post Views: 2
Previous Post

ගෝඨාගේ කතාව මැද්දේ වසන්ත ආවට …..! සංවිධායකවරුන්ට හොඳ බැනුම්

Next Post

ගෝඨාට එයාගේ තියා බිරිඳගෙවත් ඡන්දේ නැති බව කිරිඇල්ල කියයි

editor

editor

Next Post

ගෝඨාට එයාගේ තියා බිරිඳගෙවත් ඡන්දේ නැති බව කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved