27 April 2024
#දේශීය

ගෝඨාගේ කතාව මැද්දේ වසන්ත ආවට …..! සංවිධායකවරුන්ට හොඳ බැනුම්

පොලොන්නරුවේ ඊයේ (08) දින පොදු ජන පෙරමුණේ රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය වසන්ත සේනානායකගේ පැමිණිම හේතුවෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට කේන්ති ගොස් ඇති බව දැන ගන්නට ඇත.

ඒ ගෝඨාභය රාපක්පක්ෂ විසින් සිය කතාව අතරවාරයේදී වසන්තගේ පැමිණිම හේතුවෙන්. තමාගේ කතාව මැද්දේ ඇයි වසන්තව ජනතාව මැද්දේ ගෙනාවේ ඇයි සංවිධායකවරුන්ට බැන වැදුණ බව දැන ගන්නට ඇත.

එසේ තමන් ජනතාව ඉදිරියේදී කතා කරන විට එහිදී අවධානය තමාව වෙත යොමු නොකර එහාට මෙහාට පනින සේනානායකට හිමිවීම ගැන සංවිධායකවරුන්ට විමසා තිබේ. ඒ තුලින් ජනතාව වැඩි අවධානයක් වසන්ත දෙසට ගිය බවත් ඒ තුළින් තමාට අපහසුතාවක් ඇති වු බව ගෝඨාභය විසින් පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි දේ සිදු නොකරන ලෙසත් එවැනි දෙයක් සිදු වුවහොත් වැඩ වරදින බවද ගෝඨාභය විසින් පවසා තිබේ.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *