• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ශ්‍රී ලංකීකයින් විදිහට යුතුකම් ඉටු කරන බව ඇමැති කබීර් කියයි

16 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රටට අහිතකර සංස්කෘතින් ඉවත් කල යුතු බවත් මුස්ලිම් අන්තවාදය නැති කිරීමට සියළු මුස්ලිම්වරුන් ශ්‍රී ලංකීකයින් වශයෙන් එක්ව ඇති බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි. අමාත්‍යවරයා අද (16) පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකීකයින් වශයෙන් රට වෙනුවෙන් කල හැකි යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන බවයි.

පසුගියදා පාස්කු ප්‍රහාරය අන්තවාදින් කොටසක් විසින් සිදු කර ඇති බවත් එය සමස්ත මුස්ලිම් ප්‍රජාව දිහා සැකෙන් නොබලන ලෙස හෙතෙම පැවසිය. ශ්‍රී ලංකාවේ ජිවත් වන සෑබෑ මුස්ලිම්වරු මෙවැනි දේ සඳහා කිසිවිටකත් සහාය නොදන බවයි අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් මීට වසර කිහිපය පෙර සිටම තොරතුරු ලබා දීම සඳහා තමාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු බුද්ධි අංශය වෙත යොමු කළ බවත් ඔහුට මේ වන විට ජිවතයත් මරණයත් අතර සටන් කරන බව ඔහු අනාවරණ කළේය. කෙසේ වෙතත් මෙම අන්තවාදීන් සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විසින් සියළු නීතිමය කටයුතු සිදු කරන බව ඔහු අවධාරණය කළේය.

මේ අවස්ථාවේදී සියලු දෙනාට හිත්වල තුවාල සිදුව ඇති බවත් මෙරටට නොගැලපෙන සංස්කෘතින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය කබීර් හෂිම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

ඇමැති මංගල හිරු දෙරණ නාලිකාවල වෙලෙඳ දැන්වීම් තහනම් කරයි

Next Post

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

editor

editor

Next Post

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved