27 April 2024
#ක්‍රීඩා

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ,පාපැදි තරග, ඇවිදීම තරග (කාන්තා/පිරිමි)  අනුරාධපුරයෙ නගරය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරයි.

ඒ අනුව එම තරඟ දින සහ විස්තර වන්නේ

01. පාපැදි රේසිං – පිරිමි – 2019.05.23 දින පෙ.ව.9.00 ට – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට

02. පාපැදි රේසිං – කාන්තා – 2019.05.23 පස්වරු 3.00 ට – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට

03. පාපැදි රේසිං -පිරිමි – 2019.05.24 පෙරවරු 9.00 ට – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට

04.පාපැදි ස්ටෑන්ඩඩ් – කාන්තා – 2019.05.24 පෙරවරු 6.00 ට – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට

05. තරග ඇවිදීම – (පිරිමි/කාන්තා) – 2019.05.25 පෙරවරු 6.00 ට – ගුවන් තොටුපොල පාරේ 7 වන කිලෝමීටර් කණුව අසලින්

06. මැරතන් (පිරිමි / කාන්තා) – 2019.05.26 පෙරවරු 5.30 ට – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට

Leave a comment

Your email address will not be published. Required fields are marked *