ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් තමන්ගේ පවුලට නොවන බවත් සමාජයේ යහපත වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එම සාකච්ඡාව සම්පුර්ණයෙන් අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.
https://youtu.be/mup6cDRU2aQ?t=257
සාකච්ඡා කළේ – අනුර චන්ද්‍රසිරි