27 April 2024
#දේශීය

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි – හදුන්නෙත්ති කියයි

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් තමන්ගේ පවුලට නොවන බවත් සමාජයේ යහපත වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එම සාකච්ඡාව සම්පුර්ණයෙන් අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

https://youtu.be/mup6cDRU2aQ?t=257

 

සාකච්ඡා කළේ – අනුර චන්ද්‍රසිරි

Leave a comment

Your email address will not be published. Required fields are marked *