• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලියා ද? පොහොට්ටුව ද ?

14 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට දේශපාලන පක්ෂ තුළ ඇතිව ඇති අර්බුධ සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්ව තිබේ.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙකක් වන පොදු ජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ද ලකුණ සම්බන්ධයෙන් ඔවුන් වටා සිටින පාර්ශවයන් විවිධ අදහස් මත දරමින් සිටි. ඒ අනුව ඇතැම් අවස්ථාවලදී පක්ෂවල පුද්ගලයින්ගේ දැනුම අනුව පිල් බෙදීම් වැනි තත්ත්වයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා මඟීන් දැක ගන්නට ඇත.

කෙසේ වෙතත් මේ වන විට දේශපාලන මහ මොළකරුවන් දෙදෙනෙකු වන රනිල් මෙන්ම බැසිල් සිදු කරන්නේ මොනවාද? ඔවුන් යම් ආකාරයේ මැතිවරණය දිනන්න ද පරද්දින්නද කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ

රාජපක්ෂ විරෝධි කඳවුරු විරෝධි කඳවුරු රනිල් ළගටත්, එජාප විරෝධින් බැසිල් ළගටත් යාමට සුදානම් වෙමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට පවතින අර්බුධ හමුවේ පිල් දෙකකට වීම සිදුනොවීම හේතුවෙන් මෙම කඳවුරු දෙකට අත්වැල් බැඳ ගැනීමට නොහැකියාවෙන් පසුවන බව ද දැන ගන්නට ඇත.

බැසිල්

බැසිල් කියන්නේ මේ වන විට ඉතා සාර්ථක ගේම්කරුවෙක් වන අතර මේ වන විට ද ඔවුන්ගේ පක්ෂය විසින් ගන්නා වු තීන්දුව සම්බන්ධයෙන් නිශ්චතව යමක් නොකියා සිටිම තුළින් සෙසු පක්ෂවලට යම් හානියක් සිදුවනු ඇති බව වාර්තා වේ. පොහොට්ටුව සමඟ අත්වැල් බැඳ ගත් සෙසු පක්ෂවලට වඩා ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් පවා බැසිල්ගේ වචනයට එක්විය. ගෝඨාභය ජනාධිපතිවරයා කරවීමට බැසිල් නොකල දෙයක් නොමැති තරම්ය. 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කල බොහෝ දෙනා නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම දියත් කලේ බැසිල් විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිනම් මැතිවරණය ජයගැනීමට නොහැකි බව පවසමින් ඔවුන්ව එක් කර ගත්තේම බැසිල්ය. ජයගැනීමෙන් පසු සියලු ඉල්ලීම් ඉටු කරන බව පවසා මාස දෙකකට වැඩි කාලයක් විදේශ ගත සිටියේදී මෙම බලපෙරලීමේ ක්‍රියාවලියේදී දීමට නොහැකි ඉල්ලීම් හමුවේය. කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය බරපතල තැනට පැමිණ ඇති නමුත් කිසිදු දෙයක් නොකියා සාකච්ඡා පවා කල් දමා සිටින්නේද පවතින තත්ත්වය කෙසේ සමනය කල යුතු ද යන්න නිශ්චිත නොමැති නිසාවෙනි.

රනිල්

රනිල් කියන්නේම පරාජය හමුවේ නැගි සිටින නායකයෙක්ය. කොතෙක් අවලාද නැගුවද ඔහු නොසැලි තමන්ගේ ගේම් ගහමින් සිටින අයෙකි. තමන්ගේ අගමැති ධුරය පවා නැති වු අවස්ථාවේදී පොත් කියවා සිටි අයෙකි. පෞද්ගලිකත්වයට පවා අපහාස සිදු කරද්දි කිසිදු දෙයක් නොකියා සිටි අයෙකි. මේ වන විට පක්ෂයේ නායකත්වය සජිත්ට ලබා දෙන්නැයි විවිධ ඉල්ලීම් හමුවේ ඒවාට පයින් ගහමින් තම නායකත්වය රැක ගැනීමේ සටන දියත් කරමින් සිටින රනිල්ට පක්ෂයේ දෙදරා ගියාට ද කමක් නැති බවයි. සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වයත් ලබා දුන්නේ යම් ආකාරයට දිනලා එන්නැයි නමුත් ඔහුට දිනාගැනීමට නොහැකි විය. රනිල් කියා සිටියේදී සජිත් කියන්නේ ගමේ නායකත්වයට මිසක් ජාතික මට්ටමේ නායකයෙකු නොවන බවයි. එ් අනුව පක්ෂනායකත්වය පවා ලබා දිය නොහැකි බව රනිල් තම සමිපතයෙකු සමඟ පවසා තිබේ.

ලකුණට පොර බදින්නේ ?

මැතිවරණයේදී ඡන්ද ලකුණ ඉතා වැදගත් සාධකයකි. ඒ තුළින් ඉදිරි වසර 05 ක කාලය තුල පක්ෂයක අනාගතය තීන්දු වන බව සියලු දෙනා දන්නේය. මේ වන විට එජාපයේ අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නැයි හෝ හදවත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නා ලෙස ඉල්ලීම් කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොදු ජන පෙරමුණ ද පොහොට්ටුව ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නෙ ද යන්න තවමත් තීරණයක් කරන නොමැත.

ලකුණ කෙසේ ද වන්නේ ද පිළිබඳ ජනතාව ද බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. මේ ගැටළුව විසන්න රනිල් මෙන්ම බැසිල්ද රහසිගත සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

දිලිනි සමන්මලි

Post Views: 6
Previous Post

නම් කියන්නේ නෑ .. පොහොට්ටුවේ කිහිප දෙනෙක්ම එන්න අහනවා – හැරිසන් කියයි

Next Post

උදයංග 17 තෙක් රිමාන්ඩ් !

editor

editor

Next Post

උදයංග 17 තෙක් රිමාන්ඩ් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
”වංගුව දෙසින් අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා” – ජීප් රථයේ රියදුරු

”වංගුව දෙසින් අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා” – ජීප් රථයේ රියදුරු

9 September 2025
තවත් වෙඩි තබා ගැනිමක්

තවත් වෙඩි තබා ගැනිමක්

9 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved